Employer: Fairmax International
Job type: Full Time
Salary per month: Rs 45,000 - 95,000
Required education: Advanced Level
Required work experience (years): 0
Employer Website http://www.fairmaxinternational.com
Application deadline: 2025-01-20
About the role
මධ්‍යම පළාත තුල ස්තිිර රැකියා අවස්ථා
මෙවර A/L වලින් පසු රැකියාවක් සොයන සියළුම තරුණ තරුණියන් සදහා අප අායතනයේ 2025 වසර තුල අළුතින් ආරම්භ වන නව ශාඛාවන් සදහා
Customer care
Supervisor
Assistant Manager
Manager
තනතුරු සදහා නොමිලේ පුහුණු කර බදවා ගැනේ
පුහුණු කාලයේදි 35000+ ආදායමක්ද පුහුණුවෙන් පසු 75000+ ස්ථිර ආදායමක්
වැඩි විස්තර සදහා ඉක්මනින්ම අප අමතන්න.
0775551955/0770640049

