Employer: CHAW CHAW RESTURANT & BAR (PVT) LTD
Role: Restaurant Cook
Job type: Full Time
Required education: Ordinary Level
Required work experience (years): 5
Application deadline: 2025-02-08
About the role
බම්බලපිට්යේ පිහිටි ප්‍රසිද්ද අවන්හලකට අවුරුදු 45 අඩු ශ්‍රිලංකාවේ බෝජන සැකසිය හැකි කෝකියකු අවශ්‍ය .* පළපුරුද්ද අවුරුදු 5 වැඩිවිය යුතුය
. සදුදා සිට සිකුරාදා දක්වා උදැසන සිට සවස දක්වා වැඩ කල හැකි අයකු අවශ්‍ය .
* කෑම 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සැදිය හැකි අයකු වීම සුදුසු කමක් වේ .
වැඩි විස්තර සදහා අමතන්න 0727500002

