Employer: Koombiyo Delivery (Pvt) Ltd
Job type: Full Time
Required education: Advanced Level
Required work experience (years): 2
Employer Website: http://koombiyodelivery.lk
Application deadline: 2025-01-30
About the role
සුපරීක්ෂක
දිවයින පුරා පිහිටි බෙදාහැරීමේ සමාගමකට සුපරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම් සිදු කරනු ලැබේ.
• ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම
• වයස අවුරුදු 18 - 35අතර
• අ.පො.ස උ/පෙළ විභාගයට පෙනී සිටීම
• ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම
• පරිඝනක සාක්ෂරතාවය ඇති
• පළපුරුද්ද මත වැටුප
• කාර්යශූර බවින් යුතු
ඔබට දැන් අගනා අවස්ථාවක්..........
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න.
0761413201 - ක්‍රිෂාන්තන් මහතා

