Lorry Driver - ලොරිරථ රියදුරන්
Bandaragama, Kalutara
Application deadline: 12 Feb 2025
Employer:
Econopack Industries (Pvt) Ltd
Role:
Job type:
Full Time
Required education:
Skilled Apprentice
Required work experience (years):
2
Application deadline:
2025-02-12
About the role
බණ්ඩාරගම පිහිටි කර්මාන්තශාලාවක ලොරි රථ සඳහා සේවයට බරවාහන රියදුරන් අවශ්‍යයි.
❖ කළුතර, බණ්ඩාරගම අවට විශේෂයි.
❖ දුර පළාත් අයට නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
#සුදුසුකම්:-
❖ වයස අවුරුදු 30 - 45 අතර.
❖ වසර 2ක සේවා පළපුරුද්ද. (ඩිලිවරි ලොරිරථ විශේෂයි.)
❖ කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අය සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
❖ ලිවීමේ සහ කියවීමේ හැකියාව අත්‍යාවශ්‍යයි.
#අපෙන් ඔබට,
❖ ඔබට තරඟකාරී වැටුප් හා දීමනා හිමිවන අතර නිල ඇඳුම් හා ආහාර නොමිලේ හිමිවේ.
❖ වාර්ෂික ප්‍රසාද දීමනා සහ හදිසි අනතුරුරක්ෂණාවරනයක් ඔබට හිමිවේ.
Call: 0766887998

