අලෙවි නියෝජිත වරුන්
හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදා හරින සමාගමකට අලෙවි නියෝජිත වරුන් අවශ්‍යයි.
පුරප්පාඩු ඇති ප්‍රදේශ -
පෑලියගොඩ / ගම්පහ
දෙහිවල / මොරටුව
ඔබත් ජීවිතය ජයගන්න සොයන කෙනෙක් ද?
දිවයිනේ ප්‍රසිද්ධ හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදා හරින සමාගමක අලෙවි නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට රු. 200,000/= වඩා ඉපයීමට ඔබත් කැමති ද?
ඔබත්…..
@ වයස අවු. 21ට වැඩි
@ සාමාන්‍ය පෙළ පෙනී සිටි
@වලංගු රියදුරු බලපත්‍රයක්
@ යතුරු පැදියක්
@ ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) හිමි අයෙක් නම්..,
මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා…
# ඉහළ වැටුපක් සමඟ ස්ථීර රැකියාවක්
# කාර්යාලීය සිම්පතක්
# යතුරු පැදි දීමනාව
# ආහාර දීමනා
# ඉන්ධන දීමනා
# EPF සහ ETF දීමනා
# දක්ෂතාවය මත ඉහළ කොමිස් මුදලක්
# සහ අනෙකුත් දිරි දීමනා.
CV (ජීව දත්ත) අමුණා නැති අයදුම්පත් මුලික වටයේදීම ප්රතික්ෂ්ප කරනු ලබයි.
* CV (ජීව දත්ත) පතක් majesticlk@gmail.com වෙත email කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
* දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න.

