කර්මාන්තශාලා ඇසුරුම් සේවක සේවිකාව - බණ්ඩාරගම
Posted on 16 Jan 1:18 pm, Bandaragama, Kalutara
Employer:
shakthi careers
Job type:
Full Time
Salary per month:
Rs 55,000 - 60,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role
ජොබ් හොයලා ඇති වෙලාද ❓
කලුතර,පානදුර,හොරණ , මොරටුව අවට පිහිටි
ටිපිටිප්,සෝයා,නූඩ්ල්ස්,ජෑම්,කුලුබඩු,බීම,සොසේජස්,ටොෆි,වතුර බෝතල්,පොල් කිරි,ප්රින්ටින්,ප්ලාස්ටික්,වාහන අමතර කොටස්,තීන්ත,සුවද විලවුන්,බැටරි,පොලිතීන්,ටයර්,මෙට්ට,මදුරු දගර වැනි නිෂ්පාදන කර්මාන්තශාලා සදහා
ලේබල් /ඇසුරුම් / නිෂ්පාදන අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ
📍වයස අවු : 18 - 45 අතර (ගැහැණු / පිරිමි )
📍දිනකට 1500-3500 දක්වා
📍මසකට 60000ට වැඩි වැටුප්.
📍සති / මාසික වැටුප්
📍ආහාර / නවාතැන් පහසුකම් සැපයේ / ප්රවාහනය සැපයේ
📍අතිකාල දීමනා සහිතයි EPF / ETF සහිතයි
📍යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් වශයෙන් බදවා ගැනේ
📍දිවයිනේ සෑම ප්රදේශයකින්ම බදවා ගැනේ
⭕පැමිණි දිනම රැකියාවට
දැන්ම අමතන්න 📞0727777923

