Employer: Trans Express Services Lanka (Pvt) LTD
Job type:
Full Time
Salary per month:
Rs 45,000 - 60,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
About the role
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) =================================================
ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක් ,ත්රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්රසාද රැසක් ඔබට අත්විදිය හැක.
අපෙන් ඔබට
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【~】යතුරු පැදි දිමනා
【~】නොමිලේ ඉන්ධන
【~】දුරකථන දිමනා
【~】තරගකාරී ඉහල කොමිස්
【~】EPF / ETF දායකත්වයන්
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM)
076 095 4764 - nawod
076 011 9035 - Chathuni
076 394 5074 - Hasini
076 011 9032 - Gayan

