Online අයදුම්පත් කැඳවීම...
Whatsapp no: 077-8659759
Email: roshellmanpower2925@gmail.com
Roshell Manpower Agency
(රජයේ ලියාපදිංචි අංකය 2925)
High voltage Electrician - USD 700
-වෘත්තිමය පළපුරුදු අනිවාර්ය වේ.
-සේවා කාලය සතියට දින 06 දිනකට පැය 08.
-නවාතැන්, වෛද්‍ය පහසුකම්, ආහාරපාන වැටුපට අමතරව නොමිලේ
-වැටුපට අමතරව-
-ප්‍රසාද දීමනා
-අතිකාල දීමනා
-දිරිගැන්වීමේ දීමනා
උදෑසන 10.00 ත් හවස 05.00 ත් අතර කාලය තුල ඇමතීමෙන් අප සම්බන්ධ කරගැනීම වඩා පහසු වේ.
(සැ:යු- අප ආයතනයේ දුරකථන අංක ඉතා කාර්ය බහුල බැවින් සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි)
''ආයතනය විවෘත්ත දිනයන් - Monday to Saturday
(Saturday Half day)

