Employer: Link Natural Products (PVT) Ltd
Job type: Full Time
Required education: Skilled Apprentice
Required work experience (years): 0
Employer Website: https://www.linknaturalproducts.com/
About the role
✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
💠 ඔබත්
Link Natural Products (PVT) Ltd
අප හා එක්වන්න.! 💠
✅ අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.
පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Store Assistant (ගබඩා සහායක පුහුණු/නුපුහුණු) - දොම්පෙ
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ ක්ෂේත්රයේ ඇති පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද : අපෙන් ඔබට;
【~】✪ ආහාර
【~】✪ ප්රවාහන පහසුකම්
【~】✪ නිල ඇඳුම් සහ දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, රැකියා සඳහා බඳවාගැනීමේ විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : ජනවාරි 15 වනදා
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා පැමිණෙන්න
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Link Natural Products (PVT) Ltd, මලින්ද, කපුගොඩ

