Service Advisor - Boralesgamuwa
Posted on 18 Jan 4:29 pm, Boralesgamuwa, Colombo
Employer:
The Premium Ultimate Car Care (Pvt) Ltd
Job type:
Full Time
Salary per month:
Rs 80,000 - 100,000
Required education:
Certificate
Required work experience (years):
3
About the role
🔴 බොරලැස්සගමුවේ පිහිටි ප්‍රධාන පෙලේ වාහන සේවා ස්ථානයක් සදහා පලපුරුදු වාහන සුපරික්ශකවරයෙක් ( Service Advisor) අවශ්‍යය කර තිබේ.
🔴 අවුරුදු 3 ට වැඩි වාහන සේවා පලපුරුද්ද අත්‍යාවශ්‍යයි.
🔴 වයස අවුරුදු 40 ට අඩු විය යුතුය.
🔴 පදින්චිය කොළඹ අවට විම විශේශයෙන් සලකා බැලේ.
🔴 වැටුප රු.80000/=+ සමග දීමනා හිමි වේ.
📍 The Premium Ultimate car care (Pvt) Ltd
Location : - Boralesgamuwa
ඔබ රැකියාවට සුදුසු යැයි ඔබට හැඟේ නම් අප අමතන්න හෝ මෙහි අයදුම් කරන්න.
0767772272
0770447724

