Sales Representatives/Sales Executive-All Island
Posted on 15 Jan 5:05 pm, Kandy City, Kandy
Application deadline: 15 Feb 2025
About the role
පාවහන් ක්ෂේත්රයේ සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන
පුරෝගාමී ආයතනයක දිවයින පුරා විහිදුණු පාරිභෝගික ජාලයට
මනා සේවාවක් සැපයීම සදහා බදවා ගනු ලැබේ
සුදුසුකම්:
*අ.පො.සා /පෙළ
* අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්ද
* වලංගු රියදුරු /යතුරු පැදි බලපත්රයක් සහිත වීම
* සිංහල /ඉංග්රීසි /දෙමල කතාකිරීමේ හැකියාව විශේෂ සුදුසුකමකි .
*පරිගණක භාවිතා කිහිමේ හැකියාව
*කැපවීම සහ දැඩිඅධිෂ්ථානය
ප්රතිලාභ :
* අකර් ෂනිය වැටුප් සහ දීමනා
* වෘත්තීය දියුණුව සලසන සේවය කිරීම සදහා මනා සේවා පරිසරයක්
* ==============
අලෙවි කළමනාකරු/අලෙවි සහාකාර කළමණාකරු සදභා ඇබෑර්තු ඇත.
==================
අයදුම් පත්රය ඊ මේල් කරන්න
Luxetread@proton.me
0Comments