නිෂ්පාදන අංශ සේවක සේවිකා
Posted on 19 Jan 1:00 pm, Polonnaruwa City, Polonnaruwa
Employer: kithlanka
Job type: Full Time
Salary per month: Rs 68,000 - 70,000
Required education: Skilled Apprentice
Required work experience (years): 0
About the role
නිෂ්පාදන අංශ සේවක සේවිකා
0770134728 / 0770134726 /0770134727
whatsapp 0770134726
whatsapp 0770134727
අධ්‍යාපනය ඇති නැති සැමට අයදුම් කල හැක
🪴අධයාපන සුදුසුකම් පළපුරුදු අවශ්‍ය නොවේ.
< පැමිණි දිනම රැකියාවට >
---------------------------------------
ඇදුම් පැලදුම් රැගෙන නැවතිලා වැඩ කරන්න බලාගෙනම එන්න,රැකියාවට යන්න ප්‍රවාහනය නොමිලේ
-------------------------------------------------------------------------------------------
දිවයිනෙ ප්‍රසිද්ධ බිස්කට් ,චොකලට් , ජෑම්,ටොෆි කර්මාන්ත ශාලා තුල ඇසුරුම් අංශය සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ .....
🐣දිනකට 1800/2000/2500 අතර වැටුප්
🐣වැටුප් 45000/78000 අතර
🐣මාසික වැටුප්
🐣අතිකාල දීමනා (150/200/220)
🐣පැමීනීමේ දීමනා / ඩබල් බෝනස් .
🐣කන්ඩායම් වශයෙන් / යහලුවන් වශයෙන් පැමීනීමට අවස්ථා
🐣ආහාර / නවාතැන් පහසුව .
🐣නිල ඇදුම් සැපයේ
🐣පැමිනි දිනම රැකියාව ලබා දීම.
අතතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ...................
වැඩිදුර විස්තර සදහා අමතන්න
0770134727 / 0770134726 /0770134728
whatsapp 0770134726
whatsapp 0770134727

