Helper
Employer:
Vishwa Graphics (Pvt) Ltd
Job type:
Full Time
Salary per month:
Rs 40,000 - 60,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
1
About the role
දිවයිනේ ප්‍රධාන පෙලේ මුද්‍රණ සමාගමක් (Offset Printing Company) වන විශ්ව ග්‍රැෆික් ආයතනයේ මත්තේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය එදිනෙදා පිරිසිඳු කිරීම සඳහා වයස 18 - 50 අතර පුහුණු නුපුහුණු සේවකයින් / සේවිකාවන් අවශ්‍යය කර ඇත.
රු.40,000.00 - රු 60,000.00 කට අසන්න වැටුපක් සහා පුහුණුවෙන් පසුව දක්ෂතාවය මත අමතර වැටුපක් ලබා ගත හැක.
සතිපතා ගෙවනු ලබන පැමිණීමේ දීමනා හා රාත්‍රී දීමනා.
අතිකාල දීමනා
ඉරිඳා හා පෝය දින නිවාඩු
පිරිමි සේවකයන් හට නැවතී වුවද සේවය කල හැක.
ආකර්ශනීය වැටුප්.
විමසීම් / Whatsapp – 0777 247137
Vishwa Graphics (Pvt) Ltd
No.90, Wasanawatta,
Mattegoda.

