About the role
ගාල්ල නගරයේ ප්රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා ප්රදර්ශනාගාර වෙළඳ සහායකයින් වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්
• වයස අවු.30 ට අඩු විය යුතුයි.
• ගාල්ල නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
• අ.පො.ස සා/පෙළ හා අ.පො.ස. උ/පෙළ සමත්ව තිබිය යුතුයි.
• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
• මනා සන්නිවේදන කුසලතාවක් තිබිය යුතුයි.
වෙනත්
• මුලික වැටුප 40,000 සමඟ පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහ නිල ඇඳුම් දීමනා හිමිවේ.
• වසර අවසාන දීමනා හිමිවේ.
• පාරිභෝගිකයන් සමඟ සුහඳශීලිව කටයුතු කල යුතු අතර,
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
076 198 80 80
077 956 80 80
