Employer: Lanka Garment
Job type: Full Time
Salary per month: Rs 100,000 - 140,000
Required education: Skilled Apprentice
Required work experience (years): 0
Application deadline: 2025-02-01
About the role
උනන්දුව සහ කැපවීම තිබෙන ඔබට අභිමානවත් වෘත්තියකට පිවිසීමට දුර්ලභ අවස්ථාවක් වයස 18- 35
අද වර්තමානයේ පවතින විශාල ආර්තික අර්බුදය හමුවේ පවා තම වෘත්තීමය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවුන ක්රෙෂේත්රයක් වන ඇගළුම් ක්රෙෂේත්රය පිළිගත් වෘත්තීමය පුහුණුවක් සමගින් එක්වීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත.
තත්ත්වපාලන නිළධාරි, නිෂ්පාදන සුපරීක්ෂක, කාර්යය අධ්‍යයන නිලධාරි, කාර්මික ශිල්පීන් යන තනතුරු සදහා විශාල ඇබෑර්තු ප්‍රමාණයක් මේ දිනවල දේශීය හා විදේශීයව පවති.
වැඩි විස්තර සදහා කතාකරන්න පැමිණෙන්
එන්න අප හා එක්වන්න.... ජිවිතය සාර්ථක කරගන්න
Call Now : 0715368396

