Pharmacy assistant
Employer:
Privet poster
Role:
Job type:
Full Time
Salary per month:
Rs 40,000 - 60,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
About the role
Pharmacy - kandy
නුවර නගරයේ පිහිටි ෆාමසි ආයතනයක් සදහා ෆාමසි සහයක සහයිකාවන් අවශ්‍යයි.
✅උසස් පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ.( විද්‍යා අංශයෙන් පෙනී සිටීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
✅වයස : 18 - 45
✅ඉරිදා පෝය දිනයක් නිවාඩු
✅මාසිකව 40000 - 55000 අතර වැටුපක්
(සුදුසුකම් මත වෙනස් වේ)
✅ගැහැණු පිරිමි දෙපිරිසම සදහා අයදුම් කල හැකි ය.
සම්මුඛ පරීක්ෂණ මේ දිනවල ආයතනයේ පැවැත්වෙන බැවින් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගන්න 0704636235

