සැහැල්ලු වාහන රියදුර
Employer:
ACCENTURE DISTRIBUTORS
Role:
Job type:
Full Time
Salary per month:
Rs 35,000 - 42,000
Required education:
Ordinary Level
Required work experience (years):
3
Application deadline:
2025-04-30
About the role
වත්තල පිහිටි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ බෙදාහැරීමේ ආයතනයක් සදහා අවු. 23-50 අතර සැහැල්ලු (ලොරි ) වාහන රියදුරු මහතුන් අවශ්‍යයි. සැහැල්ලු රියදුරු ලපත්රය අවශ්‍යයි. පොලිස් සහතිකයක් හෝ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අවශ්‍යයි.
• රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් තිබිය යුතූය. මනා සෞඛ්‍ය තත්වයකින් පසුවිය යුතුයි.
• මාර්ග පිළිබද මනා දැනුමක් ඇති අයෙකු වීම
• කැපවීම සහ උනන්දුව
• වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව
උදේ 7.30 - හවස 5.30
වැටුප් රුපියල් 42000+ දිවා ආහාර දීමනා සැපයේ.
ඉරිදා පෝය නිවාඩු
වත්තල අවට පදිංචි අය පමණක් අයදුම් කරන්න.

