රියදුරු මහතුන් අවශ්‍යයි
Job type:
Full Time
Salary per month:
Rs 45,000 - 65,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Application deadline:
2025-01-26
About the role
සැහැල්ලු / බර වාහන රියදුරන් - හෙට්ටිපොළ
කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ හෙට්ටිපොළ ශාඛාව සදහා රියදුරු සහ සහයක පුරප්පාඩු...
රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ
වයස 18 ට වැඩි විය යුතුයි
සාමාන්‍ය පෙළ පෙනී සිටි
වගකීමෙන් කටයුතු කල හැකි
ඔබටයි මේ අවස්ථාව .....
සේවා කාලය උදේ 8 සිට සවස 5 වනතුරු
ඉරිදා පෝය නිවාඩු ඇත
කෑම බීම ලබා දේ
මාසිකව 45000 - 60000 අතර වැටුපක්
අමතර දීමනා ද සහිත යි
මේ සදහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා කුරුණෑගල අප ප්‍රධාන ආයතනයට පැමිණෙන්න
0704636235

