
Courier Delivery Rider - Maharagama
Employer:
Leading financial company
Job type:
Full Time
Salary per month:
Rs 50,000 - 100,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Application deadline:
2025-01-31
About the role
(* ආයතනික යතුරු පැදියක් හිමි වේ, මේ සමගම එයට ඉන්දන දීමනාවක්ද ලැබේ.)
(*අවුරුදු 18ත් 30ත් අතර පිරිමි සහ කාන්තා,)
මහරගම ප්රමුඛ පෙලේ ආයතනයකට රක්ෂණ ඔප්පු සහ ලියකියවිලි බෙදාහැරීම් කිරීම සදහා ස්තීර රැකියාවක්, සේවාව ලබාදීමට අවශ්‍ය වන්නේ මහරගම සහ ඒ අවට ආසන්න නගර වලට පමනයි.
* සේවා මුර නැත.
* රාත්‍රී සේවා නොමැත
* සියලු නිවාඩු සහිතයි
* ස්තීර රැකියාව
අපෙන් ඔබට,
* රු. 50,000ක වැටුපක්
* ETF/EPF සහිතයි
* වාර්ෂික බෝනස්
* සෞඛ්‍ය සහ හදීසි අනතුරු රක්ෂණාවරනයක්.
For more info Dial: 0766670399
