Employer: CENTRAL RECOVERIES
Job type: Full Time
Salary per month: Rs 27,000 - 45,000
Required education: Certificate
Required work experience (years): 3
Employer Website: http://www.centralrecoveries.lk
Application deadline: 2025-01-31
About the role
බැංකු සහ මූල්‍ය ආයතන සදහා ණය අයකර ගැනීමේ සේවා සපයනු ලබන අප ආයතනයට සේවා සම්බන්ධීකරනය සදහා ඇමතුම් නිලධාරීන් අවශයකර තිබේ
සුදුසුකම්
වයස 25 - 45 අතර වීම
වසර තුනක සේවා පලපුරුද්ද
මනා සන්නිවේදන හැකියාව
කොලඹ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෙකු වීම
සම්මුඛ පරීක්ශනය සදහා වේලාව වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp මගින් යොමුකල යුතුවේ
CENTRAL RECOVERIES , NO 40/2 , N J V COORAY MW ,RAJAGIRIYA (GATEWAY ජාත්‍යන්තර පාසල අසල)
Call employer
Call ANURADHA SENANAYAKE to apply
0701900820
0702303727

