පෞද්ගලික රෝහල් ඇබෑර්තු
Posted on 10 Jan 1:25 pm, Gampaha City, Gampaha
Application deadline: 10 Mar 2025
About the role
ගම්පහ දිස්ත්රික්කයේ පෞද්ගලික රෝහල් රසායනාගාර ෆාමසි සදහා හෙද හෙදියන් ඖශධවේදීන් රසායනාගාර සහයකයින් ඇතුළු රැකියා ඇබෑර්තු පවතී.
👉ගම්පහ දිස්ත්රික්කයේ හෝ වෙනත් දිස්ත්රික්කවල පදිංචිකරුවන්ටද අයදුම් කළ හැකිය.
👉වැටුප රු.20000-60000 දක්වා සුදුසුකම් මත තීරණය වේ.
ඔඅගේ අයදුම්පත අපට එවන්න
whatsapp-0769664065
වැඩි විස්තර සදහා අමතන්න .
0710130326
0Comments