Employer: Koombiyo Delivery (Pvt) Ltd
Job type:Full Time
Required education: Skilled Apprentice
Required work experience (years):0
Employer Website:http://koombiyodelivery.lk
Application deadline:2025-01-31
About the role
බෙදාහැරීමේ නියෝජිතයින්
ඔබත් ජීවිතය ජයගන්න සොයන කෙනෙක් ද?
දිවයිනේ ප්රසිද්ධ බෙදාහැරීමේ සමාගමක බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට රු. 50,000/=ක් ඉපැයීමට ඔබත් කැමති ද?
ඔබත්.....
වයස අවු. 18ට වැඩි
වලංගු රියදුරු බලපත්රයක්
යතුරු පැදියක් / ත්රීරෝද රථයක්
ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone) හිමි අයෙක් නම්..,
මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා...
ඉහළ වැටුපක් සමඟ ස්ථීර රැකියාවක්
කාර්යාලීය සිම්පතක්
වාහන දීමනාව
දක්ෂතාවය මත ඉහළ කොමිස් මුදලක්
ඔබත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට කැමැති අයෙකු නම් පහත දුරකථන අංකය අමතන්න.
0761413201 - ක්රිෂාන්තන්

