Employer: Nursing Careers
Job type: Full Time
Salary per month: Rs 65,000 - 75,000
Required education: Certificate
Required work experience (years): 0
Application deadline: 2025-05-20
About the role
ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් , රාජ්‍ය රෝහල් , ප්‍රසිද්ධ පෞද්ගලික ආයුර්වේද ආයතනය ,
කර්මාන්තශාලා , පෞද්ගලික කාර්යාල , මෙඩි ලැබ් සඳහා
හෙද ✔
සාත්තු සේවක /සේවිකා✔
-ගැහැණු සහ පිරිමි-
දෛනික වැටුප් 2000 සිට 4000 තෙක්.
**හෙද සහ සාත්තු සේවක සඳහා නිළ ඇඳුම් ලබා දේ**
නවාතැන් පහසුකම් නොමිලේ✔
කෑම බීම නොමිලේ✔
⚪75,000 ඉක්මවූ වැටුප්⚪
⚫පුහුණුව අනවශ්‍ය වේ.⚫
-විශේෂ -
✳️පාඨමාලාව හදාරා පුහුණුව සොයන ඔබ සඳහා ද අවස්ථාව✳️
🌐විමසා පැමිණෙන්න🌐
0743077564
0743077562
0743077561

