Employer:
Footcarelanka(pvt)ltd
Job type:
Full Time
Salary per month:
Rs 80,000 - 100,000
Required education:
Skilled Apprentice
Required work experience (years):
0
Employer Website:
Application deadline:
2025-02-28
About the role
වයස 18 - 35 අතර නතර වී වැඩකල හැකි පුහුණු නුපුහුණු තරුණියන් බඳවා ගැනේ. නවාතැන් පහසුකම්, පුහුණුව නොමිලේ. පුහුණු කාලයේ ආහරද නොමිලේ. මූලික වැටුප රු 30000 ක් සමග 10% කොමිස් මුදලක් සමග මසකට රු 80000කට වැඩි ආදායම්. EPF/ ETF සමග ස්ථිර රැකියාවක්. පාද සදහා පමණක් තෙරපි කරනු ලැබේ. ආයුර්වේද ස්පා එකක් නොවේ. ශාඛා 5ක් ඇති අතර යෙහෙළියන් සමග එකම ශාකාවේ වැඩ කල හැකිය.

