හෙදිය
personLanka jobs Network
January 08, 2025
Employer: private post
Job type: Full Time
Salary per month: Rs 35,000 - 40,000
Required education: Ordinary Level
Required work experience (years): 0
About the role
ඔබත් හෙද වෘත්තියේ රැකියාවක් කිරීමට කැමැත්ත දක්වන අයෙකුනම් ඔබගේ සිහින සැබෑ කිරීමට අප සූදානම්
වාරියපොල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානක හෙද නිලධාරීන් සඳහා ඇබෑර්තු ඇත
📢 සුදුසුකම්
* සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්
* වයස අවුරුදු 40ට අඩු
* ගැහැණු
* පිළිගත් ආයතනයක හෙද පාඨමාලාව හදාරා ඇති
* හෙද ක්ෂේත්රයේ පලපුරුද්ද සහිත පුහුණු හෙදියන් හට අයදුම් කල හැක
ඔබත් වාරියපොල අවට පදිංචි ඉහත සුදුසුකම් ඇති අයෙකුනම් සම්මුඛ පරීක්ෂණ සඳහා සම්බන්ධ වීමට අදම අප අමතන්න 0767327069.
(සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ දී මේ දිනවල සිදු කෙරේ.)
👉 බදවා ගැනීම් සීමිතයි.
Share to other apps