විකුණුම් සහකාරියන්
Application deadline: 28 Feb 2025
Employer:
Panthera Styles
Role:
Field Sales Executive
Job type:
Full Time
Salary per month:
Rs 40,000 - 50,000
Required education:
Ordinary Level
Required work experience (years):
1
Application deadline:
2025-02-28
About the role
බම්බලපිටිය පිහිටා ඇති Panthera Styles නිමි ඇදුම් වෙළඳ ආයතනයට විකුණුම් සහකාරියන් තනතුර සඳහා ඇබෑර්තු ඇත.
තනතුර:
විකුණුම් සහකාරියන්
සුදුසුකම්:
- වයස අවුරුදු 18 සිට 35 දක්වා
- සුහදශීලී ආකල්ප සහිත ක්රියාශීලි
- විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
- පුහුණු හා නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
- ETF /EPF සහිත 30,000 – 40,000 අතර
- වසරට දෙවරක් ප්රසාද දීමනා
- විකුණුම් කොමිස්
- රක්ෂනාවරන
- ස්ථිර වැටුපක් සමග අමතර වරප්රසාද රැසක් සමග ඉහල ආදායමක්.
ඔබේ විස්තර
(CV) විද්යුත් තැපෑල වෙත යවන්න - info@pantherastyles.com

